ගිලිහී ගිය මල
නටුවෙන්
පාවී පාවී
ඈතටම
ගියා අනාථව
නවතින්න තැනක්
කෝ කොහෙද
කොතනත් එකයි දැන්
ගිලිහුන පසු
නටුවෙන්..
ඇරයුමක්
ලැබෙන තුරු
නවතින්නට
හදවතක සදහට
පාලු බස් නැවතුම්
අඳුරු අවන්හල්
සැප ලැගුම්හල්වල
ගිමන් හරිමි
හිතු මනාපේ
නටුවෙන්
පාවී පාවී
ඈතටම
ගියා අනාථව
නවතින්න තැනක්
කෝ කොහෙද
කොතනත් එකයි දැන්
ගිලිහුන පසු
නටුවෙන්..
ඇරයුමක්
ලැබෙන තුරු
නවතින්නට
හදවතක සදහට
පාලු බස් නැවතුම්
අඳුරු අවන්හල්
සැප ලැගුම්හල්වල
ගිමන් හරිමි
හිතු මනාපේ
ඇහ්...අඩේ මම ආවලු මේකට...ඈ...
ReplyDeleteඑහෙනම් යන්නම්...ආයේ එන්නම් ඈ...
:)
අඩේ මට වල්කම් කියන්න බැරි උනා..මම ආවට මට වල්කම් වේවා....
හික්ස් හා හා ආයේ එන්න තරු
Deleteගිලිහිනු පසු නටුවෙන්
ReplyDeleteපලක් නොවේ එමලෙන්
හැඩක් ඇත එමලේ
තිබුනානම් නටුවක්
නොමැති විට මලක නටුවක්
Deleteකිසිවෙකුට නැද්ද ඉන් පලක්
උරුම විතරද හෙටක්
තිබුනොත් අගට නටුවක්
කැන්දන් යන්නත් හිතෙනවා! :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
කාවද?අප්සරාවද???
Deleteහික්ස්ස්ස්ස්ස්
Deleteබොලේ අදමලු ආවේ.. ඔන්න කොමෙන්ටුවකුත් කෙටුවා.. ජය වේ!
ReplyDeleteහික්ස් හා හා ජය වේ !
Deleteමිනිහෙක්ගේ වරදට හැම මිනිහෙක්ටම සාප කරන විදි වල තමන්ට නැති වෙච්ච ආදරේ හොයන රෑ මනාලියක්....
ReplyDeleteහ්ම් හරියට හරි නාඩි :)
Deleteලස්සනයි පද ටික....
ReplyDeleteඔන්න මාත් ආව මේ පැත්තට......
දිගටම ලියන්න.... ජයවේවා!
ගොඩක් ස්තුතියි සමනලී :)
Deleteෂා මරු කවි ටික අප්සරා අක්කියෝ..........
ReplyDeleteස්තුතියි මල්ලියෝ
Delete//අහිංසක රෑ මනාළී //
ReplyDelete-@ නැවත සිතමින්
හික්ස්ස්..ඇයියියියියියි..?
Deleteදුප්පත් මනාළියි පෝසත් මනාළියි ..
ReplyDeleteදුප්පත් කෙනා හරියට ගඟ වගේ..
පෝසත් කෙනා මුහුද වගේ...
( ගඟෙන් වතුර බීල ගඟටම පහරන ලෝකෙක ..)
හ්ම්ම් ඒ කතාව ඇත්ත
Delete