නෙතේ කොනක සීතලට නලියන කඳුළු කැට
නියමයි... දිගටම ලියන්න..ඉන්ඩකො මේකට කට්ටිය එවන්න...බුකියේ ඉන්නවනම් එන්න අපේ ගෘප් එකටhttps://www.facebook.com/groups/335256709892657/සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියි අඩවි රජතුමා. පලවෙනි කමෙන්ටුව රජෙක්ගෙන්..ගොඩක් සන්තෝසයි..ගෘප් එකට රික්වෙස්ට් එකක් එව්වා
අයියෝ ඩොලර් බූට්
හික්ස්
ලස්සන කවිය..!
ගොඩක් ස්තුතියි
ඔන්න මමත් රන්ගොජා ගෙන් පාර අහගෙන ආව , කවිය ලස්සනයි දිගටම ලියන්න ,ජය....
ගොඩක් ස්තුතියි චමී
රජාගේ අණක් ආව නංගිට සපෝර්ට් කරන්න. ඉතින් මේ ආව බලල යන්නේ.දිගටම ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න.
හික්ස් හා හා ලියන්නම්..ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවට හොඳේ
සුභ පතුම් දිගටම ලියන්න ...
ගොඩක් ස්තුතියි ඔයාටත්
ගොඩක් ලස්සනයි යාලු. දිගටම ලියමු ජය වේවා......!
ගොඩක් ස්තුතියි යාලු
අනෙ.. ඔයා බ්ලොග් එකක් ලියන බව දන්නෙ දැන් නෙහ්... :) මම් හිතුවෙ කියවනවා විතරක්ද කියලා..හරිම සත්ටුයි!! දිගටම ලියන්න අප්සරා!! අපි එනවා...
ගොඩක් ස්තුතියි හිතුවක්කාරී
දිගු ගමනක් යන්න සවිය ලැබේව.
ගොඩක් ස්තුතියි සුදීක අයියේ
දන්නා මුත් සුවඳ නැතිවගසිඹින්නෙමි මල සිතට ලං කොටපිපුණ කළ මල් සුවඳ නොබැළුවවරද වැටහෙයි අහිමි වූ සඳ.......
දැන දැන සුවඳ නැති වගසිඹින්නේ කිම සිතට ලං කොටමියුනු මල් හදවතට පෙම් කරවිඳින ජීවිතය විඳවන්නේ කිම
අගෙයි අගෙයි සහෝදරියේ....දිගටම ලියන්ටකෝ...ජය !ඉන්දික දෙවි පිහිටයි !!
ස්තුතියි ලොකු අයියේ
බොහොම අගනාම අඩවියක් මේ අඩවිය දිගටම ලියන්න ගුනාත්මක බව රැකගන්න.. අපේ සුබ පැතුම් ඔබට.. රාජා කී පාර ඔස්සේ තමා මේ පැත්තට ආවේ.
ගොඩක් ස්තුතියි අයියේ
සැඟ වුණු මතකය මිහිරි සුවඅමිහිරි තැන් රිදුම් දෙනඋහුලා ඉන්නට බැරිව තවආවෙමි බ්ලොග් ලෝකෙට මමඑකම එක පෙම් කතාවකමුලක සිටන් ගැලපුමට පදඅකුරු කළා කඳුළකින් රළඉකි ගැසුවා හොරෙන් සිතඉවර වේවි පෙළින් පෙළලංවන්නට අවසනට පෙරසමුගත්තෙමි ඔබෙන් මමමේ ලෙස ලිපියකින් අද මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
හ්ම්ම් මම කියවන්නම්
හිතේ කහටක් නැතුව කියන දේ වටිනවා මට ගොඩාරියක් ..
නියමයි...
ReplyDeleteදිගටම ලියන්න..
ඉන්ඩකො මේකට කට්ටිය එවන්න...
බුකියේ ඉන්නවනම් එන්න අපේ ගෘප් එකට
https://www.facebook.com/groups/335256709892657/
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ගොඩක් ස්තුතියි අඩවි රජතුමා.
Deleteපලවෙනි කමෙන්ටුව රජෙක්ගෙන්..ගොඩක් සන්තෝසයි..
ගෘප් එකට රික්වෙස්ට් එකක් එව්වා
අයියෝ ඩොලර් බූට්
ReplyDeleteහික්ස්
Deleteලස්සන කවිය..!
ReplyDeleteගොඩක් ස්තුතියි
Deleteඔන්න මමත් රන්ගොජා ගෙන් පාර අහගෙන ආව ,
ReplyDeleteකවිය ලස්සනයි දිගටම ලියන්න ,
ජය....
ගොඩක් ස්තුතියි චමී
Deleteරජාගේ අණක් ආව නංගිට සපෝර්ට් කරන්න. ඉතින් මේ ආව බලල යන්නේ.
ReplyDeleteදිගටම ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න.
හික්ස් හා හා ලියන්නම්..ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවට හොඳේ
Deleteසුභ පතුම් දිගටම ලියන්න ...
ReplyDeleteගොඩක් ස්තුතියි ඔයාටත්
Deleteගොඩක් ලස්සනයි යාලු. දිගටම ලියමු ජය වේවා......!
ReplyDeleteගොඩක් ස්තුතියි යාලු
Deleteඅනෙ.. ඔයා බ්ලොග් එකක් ලියන බව දන්නෙ දැන් නෙහ්... :) මම් හිතුවෙ කියවනවා විතරක්ද කියලා..
ReplyDeleteහරිම සත්ටුයි!! දිගටම ලියන්න අප්සරා!! අපි එනවා...
ගොඩක් ස්තුතියි හිතුවක්කාරී
Deleteදිගු ගමනක් යන්න සවිය ලැබේව.
ReplyDeleteගොඩක් ස්තුතියි සුදීක අයියේ
Deleteදන්නා මුත් සුවඳ නැතිවග
ReplyDeleteසිඹින්නෙමි මල සිතට ලං කොට
පිපුණ කළ මල් සුවඳ නොබැළුව
වරද වැටහෙයි අහිමි වූ සඳ.......
දැන දැන සුවඳ නැති වග
Deleteසිඹින්නේ කිම සිතට ලං කොට
මියුනු මල් හදවතට පෙම් කර
විඳින ජීවිතය විඳවන්නේ කිම
අගෙයි අගෙයි සහෝදරියේ....
ReplyDeleteදිගටම ලියන්ටකෝ...
ජය !
ඉන්දික දෙවි පිහිටයි !!
ස්තුතියි ලොකු අයියේ
Deleteබොහොම අගනාම අඩවියක් මේ අඩවිය දිගටම ලියන්න ගුනාත්මක බව රැකගන්න.. අපේ සුබ පැතුම් ඔබට.. රාජා කී පාර ඔස්සේ තමා මේ පැත්තට ආවේ.
ReplyDeleteගොඩක් ස්තුතියි අයියේ
Deleteසැඟ වුණු මතකය මිහිරි සුව
ReplyDeleteඅමිහිරි තැන් රිදුම් දෙන
උහුලා ඉන්නට බැරිව තව
ආවෙමි බ්ලොග් ලෝකෙට මම
එකම එක පෙම් කතාවක
මුලක සිටන් ගැලපුමට පද
අකුරු කළා කඳුළකින් රළ
ඉකි ගැසුවා හොරෙන් සිත
ඉවර වේවි පෙළින් පෙළ
ලංවන්නට අවසනට පෙර
සමුගත්තෙමි ඔබෙන් මම
මේ ලෙස ලිපියකින් අද
මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!
Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.
හ්ම්ම් මම කියවන්නම්
Delete