ඔබට මිය යන්නට වුවමනා නම් එක වරක් ආදරය කරන්න කරන්න..සත්තයි ඔබ මරණයට වෛර කරාවි..!!!

Wednesday, February 27, 2013

මියැදුන මල





මැලවුන මලක
පෙති සිඹ
කුමට නුඹ
හඬන්නේ..
නැතිවාද
දන්නේ
සුවඳ නැති වග
සිඹින්නට
මියුණු මල් වල
 


26 comments:

  1. නියමයි...
    දිගටම ලියන්න..

    ඉන්ඩකො මේකට කට්ටිය එවන්න...

    බුකියේ ඉන්නවනම් එන්න අපේ ගෘප් එකට
    https://www.facebook.com/groups/335256709892657/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අඩවි රජතුමා.

      පලවෙනි කමෙන්ටුව රජෙක්ගෙන්..ගොඩක් සන්තෝසයි..

      ගෘප් එකට රික්වෙස්ට් එකක් එව්වා

      Delete
  2. අයියෝ ඩොලර් බූට්

    ReplyDelete
  3. ඔන්න මමත් රන්ගොජා ගෙන් පාර අහගෙන ආව ,
    කවිය ලස්සනයි දිගටම ලියන්න ,

    ජය....

    ReplyDelete
  4. රජාගේ අණක් ආව නංගිට සපෝර්ට් කරන්න. ඉතින් මේ ආව බලල යන්නේ.

    දිගටම ලියාගෙන ලියාගෙන ලියාගෙන යන්න.

    ReplyDelete
    Replies
    1. හික්ස් හා හා ලියන්නම්..ගොඩක් ස්තුතියි මේ පැත්තේ ආවට හොඳේ

      Delete
  5. සුභ පතුම් දිගටම ලියන්න ...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඔයාටත්

      Delete
  6. ගොඩක් ලස්සනයි යාලු. දිගටම ලියමු ජය වේවා......!

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි යාලු

      Delete
  7. අනෙ.. ඔයා බ්ලොග් එකක් ලියන බව දන්නෙ දැන් නෙහ්... :) මම් හිතුවෙ කියවනවා විතරක්ද කියලා..

    හරිම සත්ටුයි!! දිගටම ලියන්න අප්සරා!! අපි එනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හිතුවක්කාරී

      Delete
  8. දිගු ගමනක් යන්න සවිය ලැබේව.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සුදීක අයියේ

      Delete
  9. දන්නා මුත් සුවඳ නැතිවග
    සිඹින්නෙමි මල සිතට ලං කොට
    පිපුණ කළ මල් සුවඳ නොබැළුව
    වරද වැටහෙයි අහිමි වූ සඳ.......

    ReplyDelete
    Replies
    1. දැන දැන සුවඳ නැති වග
      සිඹින්නේ කිම සිතට ලං කොට
      මියුනු මල් හදවතට පෙම් කර
      විඳින ජීවිතය විඳවන්නේ කිම

      Delete
  10. අගෙයි අගෙයි සහෝදරියේ....
    දිගටම ලියන්ටකෝ...
    ජය !
    ඉන්දික දෙවි පිහිටයි !!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ලොකු අයියේ

      Delete
  11. බොහොම අගනාම අඩවියක් මේ අඩවිය දිගටම ලියන්න ගුනාත්මක බව රැකගන්න.. අපේ සුබ පැතුම් ඔබට.. රාජා කී පාර ඔස්සේ තමා මේ පැත්තට ආවේ.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අයියේ

      Delete
  12. සැඟ වුණු මතකය මිහිරි සුව
    අමිහිරි තැන් රිදුම් දෙන
    උහුලා ඉන්නට බැරිව තව
    ආවෙමි බ්ලොග් ලෝකෙට මම

    එකම එක පෙම් කතාවක
    මුලක සිටන් ගැලපුමට පද
    අකුරු කළා කඳුළකින් රළ
    ඉකි ගැසුවා හොරෙන් සිත


    ඉවර වේවි පෙළින් පෙළ
    ලංවන්නට අවසනට පෙර
    සමුගත්තෙමි ඔබෙන් මම
    මේ ලෙස ලිපියකින් අද

    මගේ සිඟිති දියණියත් , අපේ ලෝකයත් .If you have a weak heart please DO NOT read!

    Memory and Humanity | සහෘදයෙකුගේ අවසන් සටහන.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මම කියවන්නම්

      Delete

හිතේ කහටක් නැතුව කියන දේ වටිනවා මට ගොඩාරියක් ..